Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් මධුෂි ලෝකඩ පදක්කමක් දිනාගනී

2 years ago

ඉන්දුනීසියාවේ බටම් හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

ඇය නමින් මධුෂි අමරසිංහ සෙන්ටි මීටර් 165ට වැඩි කාන්තා ක්‍රීඩා කායික අංශයේ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනය හරහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවක්.