Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමරි අතපත්තුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් හිමි වූ සුවිශේෂී සම්මානය

2 years ago

ජූලි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනාගෙන තිබෙනවා.

ඒ අනුව ඇය මෙම සම්මානය දිනාගත් තෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

මෙවර අදාළ සම්මානය සඳහා ඉන්දියානු ක්‍රීඩිකාවන් වන ස්ම්‍රිති මන්දනා සහ ශෆාලි වෙර්මා නිර්දේශ වී සිටියා.

මෙම තිදෙනාම ආරම්භක පිතිකාරිනියන් වීමත් විශේෂත්වයක්.

මීට පෙර බටහිර ඉන්දිය කොදෙව් දේශයේ හේලි මැතිව්ස් අවස්ථා තුනක දී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.