අයර්ලන්ත කාන්තා ක්රිකට් කතරගයේ මට එරෙහිව බෙල්ෆාස්හිදී අද (18) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජය ලබාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්රී ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.


