Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරග කාලසටහන නිකුත් කරයි!

2 years ago

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන අද (23) නිවේදනය කළා.

එම කාල සටහනට අනුව දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව ඇති අතර තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.