Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ(GIT) විභාගය කල් යයි! පැවැත්වෙන දිනය මෙන්න!

2 years ago

ලබන ඔක්තෝම්බර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ උසස් පෙළ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය කල් දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම විභාගය ලබන ඔක්තෝම්බර් 13වනදා පැවැත්වෙන බවයි.

මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,