Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංගමට නව සභාපතිවරයෙක්

2 years ago

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබෙනවා.

අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ පත්වීම් ලිපිය ඊයේ (02) ඔහු වෙත භාරදී තිබෙන බව සඳහන්.

ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර තිබෙනවා.