Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථවල ගමන් ගන්නා මගීන්ට වැදගත් දුරකථන අංකයක් හඳුන්වා දෙයි

2 years ago

බස්රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

එම කොමිසම සදහන් කළේ, බස් රථ වල ගමන් කරන විට මුදල් ලබාගෙන ටිකට් නොදීම, ඉතිරි මුදල් නොදීම, අපහසුතාවයට පත්වන අයුරින් ඇමතීම වැනි අවස්ථාවලදී ඒ පිළිබඳ 1955ට දැනුම් දෙන ලෙසයි.