Off Road අල්ලස් ගද්දී RMV ලොක්කෙක් ඇතුළු 3ක් අල්ලයි 2 years ago මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
නකල්ස් සිද්ධියට අදාළ 15හැවිරිදි දැරියට අපොස සාපෙළට සූදානම්වීමට අවශ්‍ය මනෝ උපදේශන ලබාදීමට පියවර 2 hours ago
6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ! ප්‍රමුඛතම පාසල්හි කඩඉම් ලකුණු මෙන්න! 22 hours ago
එකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්! අනතුරට පත් මිතුරා රැගෙන රෝහලට යද්දි තවත් මාරක අනතුරක්! 1 day ago
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන සිසුන් පාසල් පැමිණීම අනිවාර්යයි – අගමැතිනිය 2 days ago