Off Road සුරේෂ් සලේ ඉවතට! රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්යක්ෂවරයෙක් පත් කරයි! 2 years ago රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ. මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට තවදුරටත් සේවා දිගු ලබාදීමට තීරණය නොකිරීම නිසා ධම්මික කුමාර මහතා නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.
නකල්ස් සිද්ධියට අදාළ 15හැවිරිදි දැරියට අපොස සාපෙළට සූදානම්වීමට අවශ්‍ය මනෝ උපදේශන ලබාදීමට පියවර 2 hours ago
6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ! ප්‍රමුඛතම පාසල්හි කඩඉම් ලකුණු මෙන්න! 22 hours ago
එකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්! අනතුරට පත් මිතුරා රැගෙන රෝහලට යද්දි තවත් මාරක අනතුරක්! 1 day ago
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන සිසුන් පාසල් පැමිණීම අනිවාර්යයි – අගමැතිනිය 2 days ago