Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි පැය 24 පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

2 years ago

දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරයි.

එම නිවේදනය අද (06) පස්වරු 1.30ට නිකුත් කළ අතර එය පස්වරු 11.00 දක්වා වලංගු වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,