Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිවේගයෙන් කෝටි ගණනක පාඩුවක්! ගජ මිතුරන්ට යන්න එන්න විශේෂ අවසර පත්‍රයක්!

2 years ago

පසුගිය රජයන් සමයේ, එම රජයන්වලින් විශේෂ වරප්‍රසාද ලැබූ ගජ මිතුරන්, එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර තිබෙන බව වාර්තා වේ.

එම එස් පාස් නමැති අවසර පත්‍රය යොදා ගනිමින්, දිනකට අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් ධාවනය වී ඇති අතර, ඉන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනකි.

නව රජය මෙම එස් පාස් අවසර පත්‍රය අහෝසි කර තිබේ.