Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගංවතුර තත්ත්වයක්! අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දමයි!

2 years ago

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රදේශය අවට ඇති වී තිබෙන සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන්.

එම තත්ත්වය පහව යාමෙන් අනතුරුව යළි වසා ඇති අනතර් හුවමාරුව විවෘත කිරීමට කටයුතු කර බවයි, මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

වැලිපැන්න පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හෝ අධිවේගී මාර්ගයෙන් පිටවීමට හෝ නොහැකි තරමට යටවී ඇති බව සඳහන්.