Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති තනතුරට ප්‍රකට චරිතයක්

2 years ago

බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව ඇත්තේ මීට වසර 16කට පෙරය.

එසේම ඔහු cardiff metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.