Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණයක්

2 years ago

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ඊයේ (14) සහ අද (15) දිනවල වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම අවතැන් වූවන් සඳහා කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇති බව සඳහන්.