Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උතුරු කළුතර මුහුද ගොඩගලයි

2 years ago

කළුතර උතුර ප්‍රදේශයේ අද (16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය පවසයි.

කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයකට ආසන්න දුරක පිහිටි නිවාස, නිවාඩු නිකේතන මෙන්ම ඇතැම් කාර්යාලද මුහුදු ජලයෙන් යටවී තිබේ.

මුහුදු ජලය සමග මුහුදු වැලි හා නොයෙකුත් අපද්‍රව්‍ය ද ගසාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.