Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදු නොගෙවා හිරේට ගිය ඇලෝසියස්ව ජම්පර් අන්දවා වැලිකඩ අතුගාන්න දමයි

2 years ago

සිරදඬුවම් නියම වූ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගමේ අනිත් නිලධාරීයා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයට යොමු කර තිබේ.

ඔවුන් දෙදෙනා මේ වන වැඩ අංශයට යොමු කර සිටින සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක වෙන වෙනම රඳවා ඇති අතර එම වාට්ටු දෙතේ රැඳවියන් පෙරවරු 8 පමණ පිටතට ගෙන පස්වරුවේ 3.30 පමණ තෙක් වැඩ අංශයේ කටයුතු කළ යුතුය.

ඔවුන් දෙදෙනාට නියම වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයේ අතුගෑම සහ පිරිසිදු කිරීම් රාජකාරි බව වාර්තා වෙයි.