Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දක්ෂිණ අධිවේගයේ අනතුරක්! වාහන ගමනා ගමනයටත් බාධා!

2 years ago

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව අමළ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ගාල්ල දෙස සිට කොළඹ බලා දිවෙන මාර්ගයේදී මෙම අනතුරුව සිදුව ඇති බව සඳහන්.

මේ වනවිට වාහන ගමනා ගමනටත් බාධා එල්ල වී ඇති බව සඳහන්.