Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටුව -මරදාන දුම්රිය සියල්ල නවතියි

2 years ago

කොටුව දුම්රිය ස්ථානයේ මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

ඒ අනුව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය ද මෙලෙස ප්‍රමාද වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි.