Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැලකිය යුතු තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වෙයි

2 years ago

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බව , එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක පැවසුවේය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී ඇත.