Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් වෙන අකටයුතුකම් හා වංචා දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

2 years ago

පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මේ පිළිබඳව දැනුම්දෙන ලෙසයි වැඩ බලන පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.