Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

2 years ago

මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කර තිබේ.

2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස් ජාතිකයින් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

එලෙස මරණ දඬුවමට නියම කර ඇත්තේ, ඉරාන ජාතිකයින් 10 දෙනෙකුටය.