Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂ හදිසියේම CIDයට පැමිණෙයි

2 years ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙලෙස කැඳවීම මගින් ඔවුනට එරෙහිව නගන චෝදනවලට පිළිතුරු ලබා දිය හැකි බවයි.