Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ කොමිසමට සම්මානයක්

2 years ago

ජාතික අයිසීටී සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

රාජ්‍ය අංශයේ විශිෂ්ඨතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජයග්‍රහණ සඳහා වන සම්මාන ප්‍රදානය පසුගියදා පැවැත්වුණා.

එහිදී මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් සඳහා සම්මාන හිමිවූ අතර මැතිවරණ කොමසාරිස්  ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එම සම්මානය ලබා ගත්තා.