Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැති, ඇමතිවරුන්ට ලබා දිය යුතු ආරක්ෂාව ගැන තක්සේරුවක්!

2 years ago

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, පොලීසිය විසින් මැති, ඇමතිවරුන්ට ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව මැති, ඇමතිවරුන්ට ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව සඳහන්.