Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව බජාජ් යතුරු පැදියක් වෙළඳපොළට (ඡායාරූප)

2 years ago

ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අගය එකතු කර මෙරටදී නව යතුරුපැදියක් නිපදවා තිබෙනවා.

එම සමාගම මෙරටදී නිපදවූ තුන්වැනි යතුරුපැදි මාදිලිය මෙයයි.

බජාජ් PULSER N160 ලෙස නම් කර ඇති මෙම යතුරු පැදිය වෙළෙඳපොළට හඳුන්වාදීම පසුගියදා සිදු කළා.

මෙම යතුරු පැදියේ මිල රුපියල් ලක්ෂ 9කට අධික වන බවයි වාර්තා වන්නේ.

sports කාණ්ඩයේ යතුරුපැදියක් වන මෙය, නවීන අංගෝපාංග රැසකින් සමන්විතයි.