Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවක්

2 years ago

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 4.0ක් බව සඳහන්.

මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ, පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන තෙක් ඉන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවයි.