Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවේ හෙලිකොප්ටරයක් කඩා වැටි 6 දෙනෙක් ජීවිතක්ෂයට

2 years ago

නිව්යෝර්ක්හි හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් එහි සිටි හය දෙනාම මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම යානයේ සිටි නියමුවා සහ ස්පාඤ්ඤයේ සිට පැමිණි සංචාරක පවුලක් මෙසේ මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මියගිය පිරිස අතර ළමුන් තිදෙනෙක්ද සිටින බව සඳහන්.