පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ඊයේ (15) සවස් කාලයේ එම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූ තරුණයින් අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.
