මහනුවර දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බලාසිටින බැතිමතුන්ගේ දිගු පෝලිමක් දැනටමත් නිර්මාණය වෙමින් පවතී.
ඒ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් සිටින බව සඳහන්.
ඔවුන් අතර තරුණ තරුණියෝ, වැඩිහිටියෝ සහ කුඩා දරුවෝ ද වෙති.