Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව හැලෙයි

2 years ago

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙලෙස තීරු බදු වලින් නිදහස් කළ යුතු රටවල් ලෙස රටවල් 28ක් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ නව තීරු බදු හේතුවෙන් එම රටවල් ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බවයි.

කෙසේ වෙතත් එම රටවල් 28ට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ.