Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දළදා වහන්සේ සියැසින් දැකගැනීමට මහනුවරට ජන ගඟක්

2 years ago

ලෝවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වු බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනිමේ අවස්ථාව වසර 16කට පසු ජනතාවට උදාවුණා.

සිරි දළදා වන්දනාවේ සමාරම්භය අද සිදුවුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

දළදා වන්දනාව ආරම්භ වු අද දිනයේ හැට දහසකට අධික පිරිසක් දළදා වහන්සේ වැදපුදා ගත්තා.