Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිල්ලෙයාන්ගේ රියදුරා අත්අඩංගුවට

2 years ago

හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.