Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි නිළධාරීන් 1000ක්

2 years ago

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද 1000ක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් නිළධාරීන්ගේ සහායට මෙම නිළධාරීන් යොදවා තිබෙනවා.

ඒ අතර රාජ්‍ය බුද්ධි  සේවයේ නිලධාරීන්ද සිටින බව සඳහන්.

මේ අතර  අනවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ඒමෙන් වලකින ලෙසද පොලිසිය දළදා වන්දනාවේ පැමිණෙන්නන්ගෙන්  ඉල්ලීමක් කර තිබෙනවා.