Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු දින කිහිපයේදී අධිවේගී මාර්ගවලින් ලද ආදායම

2 years ago

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කළේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම කාළය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවයි.