නොරච්චෝලේ විදුලි බලාගාරයේ තෙවන ඒකකය අද (21) පෙරවරු 11.00 සිට ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.
පවතින විදුලිය ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ පැවැති අඩු විදුලිය පරිභෝජනය හේතුවෙන් එම ඒකකය අක්‍රිය කිරීමට පියවර ගැනුණි.
