දළදා ප්රදශර්නය ඉතා යහපත් ක්රියාවක් බව හිටපු ජනපති රනිල් වික්රමසිංහ පවසනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්රශංසා කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.
පළාත් පාලන මැතිවරණයේ කොළඹ සහ කළුතර දිස්ත්රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වඳින අපේක්ෂක අපේක්ෂිකාවන් සඳහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති හමුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.
