යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට සිදුකරන ලද උත්සාහයක් ව්‍යාර්ථ වී තිබේ.
ඒ එම ගිනි අවිය ක්‍රියාත්මක නොවීම මතයි.
කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදී මෙසේ වෙඩි තැබීමට තැත් කළ එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇනෙක් සැකකරු පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
