Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩබලන විගණකාධිපතිට හිමි වූ සේවා දිගුව

2 years ago

විගණකාධිපති තනතුරෙහි වැඩ බැලිම සඳහා පත්කළ ජී.එච්.ඩී ධර්මපාල මහතා හට දින 30 සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද හිමිව තිබේ.

හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමනායක මහතා පසුගියදා විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරේ දින 14ක් වැඩ බැලිම ජී.එච්.ඩී ධර්මපාල මහතා පත් කරනු ලැබුවා.