Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාදිනල් හිමි වතිකානය බලා පිටත් වෙයි

2 years ago

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටයි.

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකිරීමට නියමිතයි.