Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට ප්‍රදේශ කිහිපයකට ඇඟ පිච්චෙන තරමේ රස්නයක්

2 years ago

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක හෙට (24) දිනයේ පැවතිය හැකි ​බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සම්පූර්ණ නිවේදය පහතින්,