‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය හෙට (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.
පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන තිබෙනවා.