Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෑන්ගේ ඝාතනයට අදාළව 7ක් පොලිස් භාරයට! කාන්තාවන් දෙදෙනෙක් ඒ අතර!

2 years ago

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.