Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුර හදිසියේම නුවරට පැමිණෙයි

2 years ago

ජනපති අනුර කුමාර දිසානායක ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර පැමිණ තිබෙනවා.

එහිදී සිරි දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන් අතරට ගිය ජනපති ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි වාර්තා වුණේ.

සිරි දළදා වන්දනාව සඳහා මේ වනවිට මහනුවර නගරයට පාලනය කර ගතනොහැකි තරම් අති විශාල පිරිසක් පැමිණ ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්තඊයේ ඉල්ලීමක්ද කළා.