Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද විශේෂ දිනයක් ලෙස නම් කරයි

2 years ago

ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙද‍ා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද නම් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ලබන 29 වනදා දක්වා සිදු කෙරෙන බවයි.

එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බවද එම කොමිසම සඳහන් කළා

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක.