Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවර වැව පිරිසිදු කිරීමට ක්‍රියාන්විතයක්

2 years ago

දළදා වන්දනාවෙන් පසු මහනුවර නගරයේ වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාන්විතය සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහයද හිමිවී තිබේ.