Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය පීලිපැනීමක්

2 years ago

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය පීලිපැනීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.