චිලී සහ ආර්ජන්ටිනා වෙරළට ඔබ්බෙන් වූ ඩ්‍රෙක් පැසේජ් හී පුවර්ටෝ විලියම්ස් හී රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබේ.
මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති මේ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය අනුව මෙම භූ කම්පන තත්ත්වය එරට වේලාවෙන් අද උදෑසන 9.00ට ආසන්න වේලාවේදී සිදුව ඇත.
