Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුන් සක රියක් දුම්රියේ ගැටී මාරක අනතුරක්

2 years ago

අද පෙරවරුවේ අහංගම – ගොවියාපාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාගර්යේදී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අදාළ ත්‍රීරෝද රථය බෙලිඅත්ත සිට අනුරාධපුරය සහ වවුනියාව බලා ධාවනය වූ රජරට රැජිණ සිඝ්‍රගාමි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ 62 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ැති බව සඳහන්.