Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2 years ago

2025.05.06 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන්, 2025.05.06 දින සහ 2025.05.07 යන දෙදින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල වල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.