කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක 12 කට ප්‍රබල අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට මෙලෙස අකුණු අනතුරු සම්බන්ධයෙන් අනතුරු ඇගවීම ක්‍රියාක්මකයි.
එමෙන්ම, මෙම ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
